ඩිම්බ කෝෂයේ වතුර බිබිලි හෙවත් polycystic ovarian syndrome (PCOS)


ඩිම්බ කෝෂයේ වතුර බිබිලි හෙවත් polycystic ovarian syndrome (PCOS) යනු කාන්තවන් අතර බහුලව දැකිය හැකි හොමෝනම වෙනස් වීමෙන් ඇතිවන අසනිපයකි. මෙම අසනීප තත්වය නිසා කාන්තාවකගේ

  • ඔසප් චක්ක්‍රයට​, 
  • දරුවන් ලැබීමට​, 
  • හදවතට​, 
  • රුධිර නාලවලට​, 
  • පෙනුමට බධා ඇතිවේ.
රෝග ලක්‍ෂණ කාන්තාවගෙන් කන්තාවට වෙනස් වන අතර ගැහැණු දරුවකු වැඩිවියට පත්වීම (ඔසප් චක්ක්‍රය ආරම්භය) සමගම බොහෝවිට පටන් ගනී. සමහරක් අවස්ථාවලදි මෙම රෝගතත්වය පසුකලකදී උවද අතිවිය හැක​. 
  • ඔසප් චක්ක්‍රය හරි ආකරව සිදු නොවිම​,
  • මුහුනේ, පපු ප්‍රදේශයෙ, පිටෙහි,අතෙ හා කකුලෙ අගිලිවල අඩික ලෙස රෝම (මවිල්) හටගැනිම​, 
  • කුරුලැ සහ හිස්සොරි හටගැනීම​, තරබාරුබව හා ශරීරයේ බර වැඩිවීම (විශේෂයෙන් උදරය මහත් වීම​), 
  • ගර්භනී භාවය ප්‍රමාද වීම​, 
  • පිරිමි අකාරයට තට්ටය පැදිම හො හිස කෙස් තුනීවිම​,
  • බෙල්ලේ, කිහිලිවල​, පියයුරුවල​, කලවවල සම ඝනකමින් වැඩිවිම හා කලුපැහැ ගැනිම​​,
  • යටිබඩ කැක්කුම​,
  • මානසික පීඩනය​ polycystic ovarian syndromeහි රෝග ලක්‍ෂණ ලෙස හදුනාගත හැක​.

Share on Google Plus

About suwasiri.lk

0 comments:

Post a Comment